Saturday, February 8, 2014

True

හිතක් නම් නැත
පලා යන්නට
දඩබ්බර හිත නොහැකිය
මෙල්ල කිරීමට
එනමුත් දිනෙන් දින
අනේක වාරයක
හිතෙන්නේම
සමුගන්න දිවියෙන්
සදා කල්ම
එනමුත්..,

සිතුනි එසැනින් .....
.
.
.
.
.
.
ඇති බව පැවරී
මහත් වගකීමක් මා මත..
දැනුනා මිදෙන්නට නොහැකි බැව්.. ,
චරිතයකි මම එක්තරා
ලෝකයේ එක් රාජකාරියක..

ඉදින් මා කුමක් කරම් ද??

රැදී සිටීමට සිදු වෙන බව ඒකාන්තය.
අවසන් වන තුරු
මගේ කාර්‍යය
ස්වභාව දර්මයා විසින් පව‍රනු ලැබූ...
තෙක් මතු සසරේ හෝ නිවන් සුවය ලබන කල..

..දනා..

No comments:

Post a Comment